හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මාස යක්
ගෙවිලා දැන්
කිසිදෙ යක්
ලියල නෑ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
හිතට නම්
එන්නෙ නම්
නෑනේ බන්
කිසිදෙ යක්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේ වැඩේ
දිගට නම්
ඇදන් යන්න
බෑ වගේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
උඹල වත්
පින් තකා
උදව් වක්
කරපි යව්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
දේශ යේ
පාල නේ
දන්න උන්
හිටු කියා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ලියන දේ
බල බලා
ඇති වෙලා
මේ වැඩේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
අපි වගේ
චුටි උන්
වේලෙ මින්
කර වෙලා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ඇයි යකෝ
හැම කලේ
පොඩි එවුන්
කර කලේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේක දැයි
කෑ ගසා
තොපි ගෙනා
(යහ) පාලනේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D
හතේ පන්තියේ (ප්‍රගති වාර්තා) පොත - A leaf from the past
-
මා වයස අවුරුදු දොළහේ දී, ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හත්වෙනි
ශ්‍රේණියේ ලබාගත් අධ්‍යාපනයේ ප්‍රගති වාර්තා සටහන මෙසේ පළ කරන්නේ ඒ පිළිබඳ
සිත් ගන්නා සු...
2 hours ago