කොහොම පටන් ගෙන මොනව ලියන්න ද?
මේ වගේ වෙලාවල් මට විතරක් නෙවෙයි ඉතින් මිල්ටන් මහත්තයටත් ඉස්සර තියෙන්නෙ ඇති...
උදේ හවස විතරක් මදි එකද මන් ද හේතුව... එකසිය ගානට වැඩ වත් තිබ්බනම් කොහොම හරි පටන් ගෙන මොනව හරි කරන්න තිබ්බා...
ප්රෝඩාරාමය - දාහතරවෙනි කොටස
-
*“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”**“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත්
බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.” ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා
දුන්නෙ...
2 days ago