ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්‍යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.
මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්‍යය අවබෝධ කළේය.
මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/
හතේ පන්තියේ (ප්‍රගති වාර්තා) පොත - A leaf from the past
-
මා වයස අවුරුදු දොළහේ දී, ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හත්වෙනි
ශ්‍රේණියේ ලබාගත් අධ්‍යාපනයේ ප්‍රගති වාර්තා සටහන මෙසේ පළ කරන්නේ ඒ පිළිබඳ
සිත් ගන්නා සු...
4 hours ago